nuwan madushanka of BMV's web blog

මම ගැන විස්තරයක්
මගේ නම නුවන් මධුශංඛ ගමගේ. මගේ වයස අවුරැදු 18යි. මම ඉගෙන  ගන්නේ ගා බටුවන්ගල  නවෝද්‍යා පාසලේය. මගේ ගම පිහිටියේ සිංහරාජ වනාත්තරයට නුදුරින් පිහිටි කඩිහිංගල නමි ගමයි. මම 13 වසරේ  කලා අංශයේ ඉගෙනුම ලබනවා.මම කරනු ලබන විෂයන් වනුයේ  සිංහල  දේශපාලන විද්‍යාව හා බෞද්ධ ශිෂ්ඨාචාරය යන විෂයන්ය.මම කැමතිම විෂය වනුයේ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයටයි.මගේ අනාගත බලාපොරොතතුව වනුයේ රටට වැඩදයි පුද්ගලයෙක් විමයි.මාගේ නිවසේ  05 දෙනෙකු සිටිනවා.  එක් සහෝදරියක් හා සහෝදරයන් දෙදෙනෙකු සිටිනවා.මගේ  අමිමා  අපට හරිම ආදරෙයි.මගේ තාත්තා අප අතරින් සමුගත්තා. මගේ අමිමා අපිව හොදින් රැකබලා ගන්නවා.මම විනෝදංශය විදියට වොලිබෝල් වැනි තරග වලට සහභාගි වෙනවා.ඉට අමතරව මම සංගීතයද රසවිදිනවා.මගේ අමිමා අපට උගන්වන්න ‍ඉතා මහන්සි වෙනවා .මගේ අමිමා  සමාජයේ අන් අයටද උදවි කරමින් ඉතා හොදින් ජිවත් වෙනවා.මගේ අමිමා අපි හතර දෙනා හොදින් අරාක්ෂා කරනවා. මගේ පංතියේ සිසුන් 15 දෙනෙක් ඉන්නවා. මගේ පංතියේ ළමුන් ඉතාමත්               හොදයි.මම ඒ අය සමග සතුටින් සිටිනවා.මගේ පාසලේ ගුරැවරැන් අපට හරිම ආදරෙයි.අපි ගුරැවරැන්ට හොදට ගරැ කරනවා.ගුරැවරැන් අපට ඉතා හොදින් උගන්වනවා.මම පාසලෙන්  ලැබු අධ්‍යාපනය හොදින් අවබෝධ කරගෙන ජීවිතය ඡය ගන්නවා.